මෙම ප්‍රශ්නෝත්තර පොත 9 ශ්‍රේණියේ පාසල් පෙළ පොතට අදාළ සියලු පාඩම් ආවරණය වන පරිදි සකසා ඇත.පාසල් පෙළපොතේ සෑම පාඩමකටම අදාළව වෙන් වෙන්ව සැකසූ ප්‍රශ්නෝත්තර වලට දරුවා පෙනී සිටීමෙන් අනතුරුව,විභාගය සඳහා පෙර සූදානම් ප්‍රශ්න පත්‍රයක් ද එකතුකර තිබේ.ඒ මගින් පියවරෙන් පියවර පාසල් වර්ෂ අවසාන පරීක්ෂණය සඳහා දරුවා හුරු කෙරේ.
පළාත් පසුගිය වර්ෂ අවසාන විභාග ප්‍රශ්න පත්‍ර කිහිපයක් ද මේ පොතෙහි ඇතුළත් කර ඇත.
9 Shreniya Ithihasaya Wada Potha - 9 ශ්‍රේණිය ඉතිහාසය වැඩ පොත
- Publisher: Progress Publisher
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - History - ඉතිහාසය
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Grade 9 - 9 ශ්‍රේණිය
- - Amodha Abenayaka - අමෝධා අබේනායක
- ISBN: 9786245300167
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Anuradhapura Yugaye Arthika Ithihasaya - අනුරාධපුර යුගයේ ආර්ථික ඉතිහාසය
සහශ්රක තිහකට අධික ප්රාග් ඉතිහාසයකට ද ,ඉන් අනතුරුව අවුරුදු 2500ක් තරම් වන ලෝකයේ කිසිදු රටකින් වාර්ත..
Rs. 390.00
Brithanya Sura Piliwetha Saha Sri Lankawe Nidahasa - බ්‍රිතාන්‍ය සුරා පිළිවෙත සහ ශ්‍රී ලංකාවේ නිදහස
සිංහලේ රජු මතින් නතු කල බ්‍රිතාන්‍ය සුරා පිළිවෙත සහ ශ්‍රී ලංකාවේ නිදහස ගෙන මෙම කෘතියෙන් දක්වා තිබේ&n..
Rs. 300.00
13 Shreniya Lanka Ithihasaya - 13 ශ්‍රේණිය ලංකා ඉතිහාසය
2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන අ.පො.ස උසස් පෙළ ලංකා ඉතිහාසය සදහා වූ නව විෂය නිර්දේශයේ 13 ශ්‍රේණිය අද..
Rs. 1,200.00
Purana Wev Gammana - පුරාණ වැව් ගම්මාන
පුරාණ වැව් ගම්මාන කෘතියේ අපගේ මැකීයන තිරසර සංකල්ප පිළිබඳවත් එදා වැව් ගම්මාන දෙස සමාජ පරිසර විද්‍යාත්..
Rs. 400.00
6 Shreniya Ithihasaya - 6 ශ්‍රේණිය ඉතිහාසය
2015 - නව විෂය නිර්දේශය - පාඩම් 01 - 05 තෙක් පෙරහුරු අභ්‍යාස - විස්තරාත්මක පිළිතුරුද සහිතය..
Rs. 650.00
12 Shreniya Lanka Ithihasaya - 12 ශ්‍රේණිය ලංකා ඉතිහාසය
2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන අ.පො.ස උසස් පෙළ ලංකා ඉතිහාසය සදහා වූ නව විෂය නිර්දේශයේ 12 ශ්‍රේණිය අද..
Rs. 2,000.00
Anuradhapura Yugaya - අනුරාධපුර යුගය
අනුරාධපුර යුගයේ බුද්ධ ශාසනය පිහිටුවීම,දේශපාලන ඉතිහාසය පිළිබඳ මෙන්ම අනුරාධපුර යුගයේ පවුල් සංස්ථාව විහ..
Rs. 500.00